gossip lanka

සියළු වාහන මිල යලිත් ඉහල යයි…

ඩොලරය හමුවේ ශ‍්‍රි ලංකා රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල නැවත වතාවක් ඉහල ගොස් ඇත.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා සදහන් කරන්නේ මෙනිසා කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්‍ෂයකින් පමණ ඉහල ගොස් ඇති බවයි.

ආනයන පිරිවැය තව දුරටත් ඉහල ගියහොත්
කර්මාන්තය පවත්වාගෙන යාමේ අසීරුතාවක් ඇතිවන බවද ඔහු පැවසීය.

gossip lanka