gossip lanka

කාන්තාවට මත්පැන් මිලදී ගැනීමේ බාධාව නිමයි !

කාන්තාවට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එමෙන්ම මීට අමතරව මත්පැන් විකුණන හා අලෙවිකරන ස්ථානවල
සේවය කිරීමටද පනවා තිබූ තහනම ද ඉවත් කර ඇත.

gossip lanka