gossip lanka

නුවරඑලියට මහා නගර සභාවට සහාය දැක්විමේ එජාප සැසිය

නුවරඑලියට මහා නගර සභාවට හිටපු නගරසභා සභාපති වන චන්දන ලාල් කරුනාරත්ත මහාතට සහාය දැක්විමෙි එක්සත් ජාතික පක්ෂයේ රැස්විමක් ඊයේ (21) වැනි රාත්‍රි ඔහුගේ නිවසේ  පැවැත්තු අතර එයට නුවරඑලිය හිටපු මන්ත්‍රී වු පුත්ත්‍රරගමි සිගා මනි මහාතා ඇතුලු නුවරඑලිය
පාර්ලිමේන්තු ගරු. නවින් දිසානායක මැතිතුමා ඇතුලුව විශාල පක්ෂ  දායකයන් සභාගි විය
-ඔස්ටින්  නානායක්කාර

gossip lanka