gossip lanka

සුරංග ලක්මාල්ට ශ්‍රි ලංකා ටෙස්ට් පිලේ ලොකු වගකීමක් - අසේල ගුණරත්න එපාවෙයි?

බංගලාදේශ සමඟ පැවැත්වෙන තරඟ 2 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (13) ප්‍රකාශය පත්කළා.

මෙම සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලබා දී ඇති අතර උප නායක ලෙස නම් කර ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්.

සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක බවට පත් කළ පළමු වතාවද මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ

Dinesh Chandimal – Captain
Dimuth Karunaratne
Angelo Mathews
Danushka Gunathilaka
Kusal Mendis
Dhananjaya de Silva
Niroshan Dickwella
Roshen Silva
Rangana Herath
Suranga Lakmal – Vice Captain
Dilruwan Perera
Dushmantha Chameera
Lakshan Sandakan
Akila Dananjaya
Lahiru Gamage
Lahiru Kumara

මේ අනුව කලකට පසු නැවත ටෙස්ට් සංචිතයට කැඳවා ඇත්තේ ළහිරු කුමාර,ලක්ෂාන් සඳකැන්, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක යි.

මෙම සංචිතයෙන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගණරත්ත ඉවත් කර තිබීම ප්‍රශ්නාර්ථයක්.
gossip lanka