gossip lanka

සිරිසේන ඉදිරියේ සූරසේන දිව්රුම් දෙයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වශයෙන් විනිසුරු ප්‍රිතිපත්ම සූරසේන මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (15 දා) දිවුරුම් දුන්නේය.

ඒ මහතා බරපතල වංචා දුෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයා
මෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද කටයුතු කරයි.


gossip lanka