gossip lanka

ඇමති SBගේ අලුත හැදු මහා මන්දිරයේ භික්‍ෂුන් වහන්සේ නමක් අතරමං වෙයි…

ඇමති එස්.බී. දිසානායක මහතා විසින් සිය පුතනුවන් වෙනුවෙන් ඉදි කරන ලද නව මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් පසුගියදා එහි පිරිත් පිංකමක් පවත්වා ඇත.

ඊට වැඩම කරන ලද භික්‍ෂූන් වහන්සේ නමකට වැසිසිකලි යාමේ
උවමනාවක් ඇති වූ හෙයින් නිවසේ අයෙකුගෙන් පාර අසාගෙන එහි ගොස් ඇත.

නමුත් උන් වහන්සේට ආපසු සිටි ස්තානයට ඒමට පාර සොයගත හැකිව නැත.

ඒ මහා මන්දිරයේ අතරමං වූ උන් වහන්සේ බොහෝ වේලාවකට පසු පුද්ගලයෙකුගෙන් පාර අසාගෙන මුල් ස්ථානයට පැමිණ ඇත.


gossip lanka