gossip lanka

නාමල් ගෙවල් ගානේ යයි

තමන් ගෙයින් ගෙට ගොස් ජනතා ප්‍රශ්න හඳුනාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ නගරසභාව වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැතිවරණ
ව්‍යාපාරය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා ට්විටර් ගිණුමට එක්කළ ප්‍රකාශයක මේ බව සඳහන් වෙයි.

තවද මහින්ද රාජපක්ෂ සමයේදී ආරම්භ කළ කොළඹ සංවර්ධනය වත්මන් රජය නවතා ඇති තැනින් ඉදිරියට පවත්වාගෙන යන බවද මන්ත්‍රීවරයා පවසයි.

gossip lanka