gossip lanka

දෙවුන්දර මුහුදේදී බෝට්ටුවක් නැවක ගැටී මහා අනතුරක්, සිරුරු දෙකක් සොයාගනී

දෙවුන්දර මුහුදේ දී නෞකාවක ධීවර බෝට්ටුවක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. දෙවුන්දර සිට නාවික සැතපුම් 13ක් ඈතින් පිහිටි මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රී 11.30ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් මිය ගිය දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

තවත් එක් අයෙකු අතුරුදන් වී ඇති බව සඳහන්.  අනතුරෙන් තිදෙනෙකු
දිවි ගලවාගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

gossip lanka