gossip lanka

ලලිත් වීරතුංගගෙන් ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මේවනවිට පොලිස් මුලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

ඉකුත් රජය සමයේ වාහන 8ක් වෙළෙඳ පොළේ පවතින මිලට වඩා දෙගුණයක මිලට ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ඔහුව කැඳවා ඇතැයි වාර්තාවේ.


මේ සිද්ධිය සම්බන්ධයෙන් එකල නිලතල දැරූ තවත් අයෙකුගෙන් ප්‍රකාශයක් ගැනීමට ද නියමිත බව වාර්තාවේ.
gossip lanka