gossip lanka

ෆේස්බුක් ෆෝටෝ ගැන පැමිණිලි වැඩියි

2017 වසර තුළ ෆේස් බුක් සම්බන්ධයෙන් පැමිණිලි 3400 ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා
කියා සිටින්නේ ඉන් වැඩි සංඛ්‍යාවක් පැමිණිලි ලැබී ඇත්තේ ෆේස්බුක් ගිණුම්වල ඡායාරූප වෙනස් කිරීම් සම්බන්ධව බවයි.

gossip lanka