gossip lanka

දීපා එදිරිසිංහ ශ්‍රීලනිපයෙන් කොළඹට.

දීපා එදිරිසිංහ මහත්මිය  මෙවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට ජාතික  ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට නියමිතයි.

අද(15) කොළඹ පැවති මාධය හමුවකට එක් වෙමින් ඇය මේ බව පැවසීය.

දීපා එදිරිසිංහ මහත්මිය මීට ටික කළකට පෙර මිය ගිය ප්‍රසිද්ධ ව්‍යාපාරික
කාන්තාවක් වන සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය වේ.

ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දූරයද පිරිනමා ඇති බවද වාර්තා වේ.


gossip lanka