gossip lanka

තීරණාත්මක තරගය අදයි

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (17) පැවැත්වෙනවා. දිවා - රාත‍්‍රී තරගයක් වන මෙය ඉන්දියාවේ විශාකාපට්නම්හි රාජසේකර රෙඩ්ඩි ක‍්‍රීඩාංගණයේ දී ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ පළමු තරගය ශ‍්‍රී ලංකාව ජයගත්තා. දෙවන තරගය
ජයගත්තේ ඉන්දියාවයි. ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනා ගන්නවා.


gossip lanka