gossip lanka

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගේ මෑණියන් අභහවප්‍රාප්ත වෙයි

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස  නාහිමිපාණන් වහන්සේගේ මෑණියන්  වන චන්ද්‍රවතී මැණිකේ මහත්මිය අභහවප්‍රාප්ත වී තිබේ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට  දිනයේ ඉහළ මැදගොඩ වෙද නිවසේ තැම්පත් කිරීමට නියමිතය.


දේහය පිළිබඳ අවසන් කටයුතු මේ මස 19 වන දින සිදු කිරීමට නියමිතය.
gossip lanka