gossip lanka

වෙල්ගම අවුල්වී කැන්ටිමේ ඇඩ්මිට් වෙලා

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09දා) ඉදිරිපත් කළ අයවැයේ සඳහන් කිසි දෙයෙක් තමන්ට තේරුණේ නැතියි ඒකාබද්ධ විපක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

අයවැය නිමා වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවැසීය.

"කිසිදෙයක් තේරුණේ නැහැ. කවදාවත්ම මේ වගේ අයවැයක් ඇහුණේ නැහැ. ඒ හිතේ අමාරුවට කාලා, තේ බීලා ආවා."




gossip lanka