gossip lanka

නකල්ස් සතුන්ට මස් වැද්දන්ගෙන් බේරුමක් නෑ

ලෝක උරුම නකල්ස්‌ සංරක්‌ෂණ කලාපයේ නැගෙනහිර බෑවුමට හා බටහිර බෑවුමට අයත් වන රිවස්‌ටන් කඳුවැටියේ හා පිටවල පතන ආශ්‍රිත ප්‍රදේශ යළිත් වරක්‌ මස්‌ වැද්දන්ගේ ග්‍රහණයට නතු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

රාත්‍රි කාලයේ මේ ප්‍රදේශවලට එන දඩයම්කරුවන් ඒ ප්‍රදේශ ආශ්‍රිතව
ජීවත් වන ගෝනුන්, මුවන්, ඌරන්, හාවුන් මෙන්ම කුළු හරක්‌ ද මරාදමන බව ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ ප්‍රදේශ ආශ්‍රිත සංචාරක හෝටල්වල දඩමස්‌වලට විශේෂ ඉල්ලුමක්‌ තිබීම නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර වී තිබේ.




gossip lanka