gossip lanka

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා හා තවත් දෙදෙනෙකු නොවැම්බර් 15 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නියෝග කර ඇත.

මොවුන් තිදෙනා අද දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය
වෙත භාර වී තිබේ.





gossip lanka