gossip lanka

ප‍්‍රබල භූමි කම්පාවක්.. 130ක් මරුට.. 300ක් තුවාලයි..

අද අලුයම් කාලයේ ඉරාක හා ඉරාන දේශ සීමායේ ප‍්‍රබල භූමි කම්පාවක් ඇතිව තිබේ.

මෙමගින් පුද්ගලයින් 130ක් මිය ගොස් තවත් තවත් 300 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යන්හි සදහන්ය. මෙම සංඛ්‍යාවන් තවත් ඉහල
යා හැකි යයිද ඒවායේ දැක්වෙයි.

සිදුව ඇති භූමිකම්පාව රික්ටර් මාපාංකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයකින් යුතු වූවකි.


gossip lanka