gossip lanka

ශ්‍රී ලංකා පිළ මුහුණ දෙන විස්සයි විස්ස තරගය අද -(photos)

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගය අද (26) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවේන් අද රාත්‍රි 9.30 ට පමණ තරගය ආරම්භ වෙනු ඇති.

පාකිස්ථානය සමග පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය
සඳහා වන පුහුණු සැසියකට නායක තිසර පෙරේරා ප්‍රමුඛ ක්‍රීඩකයින් අබුඩාබි නුවර සෙයික් සෙයිඩ් ක්‍රීඩාංගණයේ දී  ඊයේ (25) එක් වුණා.

gossip lanka