gossip lanka

විස්සයි විස්ස නායකත්වය තිසරට

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස තිසර පෙරේරා පත්කර තිබෙනවා.

ඒ අනුව විස්සයි විස්ස තරග තුනක් සඳහා තිසර පෙරේරා ශ්‍රී ලංකා පිලේ
නායකත්වය දරනු ඇති.

විස්සයි විස්ස සංචිතයට ඇතුලත් ක්‍රීඩකයන් ක්‍රීඩකයින්ගේ ලැයිසුත්ව පහත දැක්වේ.

gossip lanka