gossip lanka

උතුරේ සියලුම පන්සල් බුදුපිළිම ඉවත් කරන්න

උතුරෙන් සියලුම පන්සල් සහ බුද්ධ ප්‍රතිමා වහාම ඉවත් කරන ලෙස යාපනයේ අඩයාලම් නමැති රාජ්‍ය නොවන සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

 පිටු 30 ක විමර්ශන වාර්තාවක්‌ ජාත්‍යන්තර ප්‍රජාවට යවා ඇති එම සංවිධානය යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ද උතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. එසේම මියගිය කොටි සැමරීමට ඉඩදෙන
ලෙසද උතුරේ ජනතාව ගැන බුද්ධි සේවා නිරීක්‍ෂණය නතර කරන ලෙසද තවදුරටත් ඉල්ලා ඇත.

- කීර්ති වර්ණකුලසූරිය



gossip lanka