ලංකා ඉන්දියන් තෙල් සමාගම ආනයනය කරන ලද පෙට්ට්‍රල් නැවක් නිමිත පවිත්‍රණය නොමැතිවීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.
කොළඹ වරායට සේන්දු වී ඇති අදාළ නැවෙහි පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් හතලිස් දහසක් තිබී ඇත.
ඉන් ලබා ගත් සාම්පල් පරික්ෂාවෙන් එම පෙට්ට්‍රල් බාල තත්වයේ පවතින
බව හෙළිවීමෙන් පසුව එම නැවෙහි පෙට්‍රල් බෑම ප්‍රතික්ෂේප කර තිබේ.
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ කොලොන්නාවේ පිහිටි රසායනාගාරයෙන් මේ පරික්ෂාව කර ඇත.
ඉන්දියන් ඔයිල් පෙට්‍රල් නැවක බාල තෙල් !
2017-10-19T13:20:00+05:30
Gossip Lanka Hot News
slide|