gossip lanka

ලාහෝර් තරග නායකත්වය කුසල්ට

ලාහෝර් හිදී  පැවැත්විමට නියමිත තෙවැනි විස්සයි 20 තරගයේ නායකත්වය  කුසල් පෙරේරාට හිමිවෙනු ඇතැයි වාර්තා පළ වේ.

උපුල් තරංග පකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කර ඇති බැවින්  නායකත්වය  කුසල්ට හිමිවන බව වාර්තා වන අතර  උපනායකයා ලෙස
තිසර පෙරේරා පත්කිරිමට සූදානමක් ඇත.

විස්සයි 20 සංචිතය ඔක්තෝබර් 20 දා නම් කිරීමට නියමිතය.







gossip lanka