කොළඹ කොටුව අධිකරණ භූමියෙන් රැදවියන් දෙදෙනකු පලා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා අනතුරු හඟවා ඇත.
අද උදෑසන (13) නඩු කටයුත්තක් සඳහා මෙම රැදවියන් දෙදෙනා රැගෙන ආ අවස්ථාවේදී මොවුන් පලා යාමට උත්සහා කර ඇත. එහිදී බන්ධනාගාර
නිලධාරීන් අහසට වෙඩිතබා ඇත.
පලා යමට තැත්කළ රැදවියන් දෙදෙනා යළි අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයෙන් පලා ගිය රැදවියන් වෙඩි තබා අල්ලා ගනී
2017-10-13T13:20:00+05:30
Gossip Lanka Hot News
slide|