gossip lanka

ඇලෝසියස්ට රට යන්න බැරි වෙයි

විදෙස් ගත වීමට අවසර ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් කළ ඉල්ලීම අධිකරණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25දා) ප්‍රතික්ෂේප කර තිබේ.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන
මහතා ඇතුළු තවත් දෙදෙනෙකුගේ ද විදේශ ගමන් තහනම් කර ඇති බව සඳහන්ය.





gossip lanka