gossip lanka

යෝෂිතගේ මිත්තණියට අධිකරණයෙන් නියෝගයක්

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයි යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ, නීති විරෝධි ලෙස උපයාගත් මුදලින් ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන්.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ ඉල්ලීමක් සලකා
බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ තිබුණා.



gossip lanka