gossip lanka

වැඩපෙන්නපු නිසා ICCය තිසරව ගෙනිච්ච උඩක්

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලාහෝරයේ පැවැති විස්සයි විස්ස තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා පිතිකරු දර්ශකයේ ඉහළට පැමිණ තිබෙනවා.

ඒ අනුව තිසර එක්දින පිතිකරු දර්ශකයේ ස්ථාන 16ක් ඉදිරියට පැමිණ 53 වන ස්ථානය හිමි කර ගෙන තිබෙන අතර, තුන් ඉරියව්වෙන්ම දස්කම්
දක්වන විස්සයි විස්ස ක්‍රීඩකයන් අතර 19 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.

ඊට අමතරව තිසර පෙරේරා පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 13ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

gossip lanka