gossip lanka

දූත පිරිසට 17ක් අරගෙන ජනපති පිටත්වෙයි

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමරිකාව බලා පිටත්වී තිබෙනවා.

අද (17) පෙරවරු 10.35ට ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අමරිකාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.


මෙම සංචාරය සදහා දුත පිරිස 17 දෙනෙකු එක්ව සිටිනවා.
gossip lanka