භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පැවති එක්දින විශේෂ යෝගා වැඩසටහනක් අද (25) බොරැල්ල ගෝතමී පාර පිහිටි ‘‘සදහම් මැදුර“ ශාලාවේදී පැවැත්වුණි.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපදේශකත්වයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය
කර තිබුණි.
භික්ෂුණ් වහන්සේලා වෙනුවෙන් යෝගා වැඩසටහනක්
2017-08-25T15:54:00+05:30
Gossip Lanka Hot News
slide|