gossip lanka

රංගේ බණ්ඩාරත් ගෙදර යවයි

නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් සඳහා වෙනත් වාහනයක ලියාපදිංචි බලපත්‍රයක් ලබාදුන් බවට චෝදනා එල්ල වී සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර  මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

අදාළ වාහනයේ නීත්‍යානුකූල බලපත්‍රය මේ වන විට තමාට ලැබී ඇති බව
සාක්ෂිකරු අධිකරණයට දැනුම්දීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවයි.





gossip lanka