gossip lanka

LTTE රැඳවියෝ ආහාර වර්ජනයක

අනුරාධපුර බන්ධනාගාරයේ කොටි රැඳවියන් තිදෙනෙක් අද උදෑසන සිට ආහාර වර්ජනයක නිරතව සිටිති.

ඒ තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්.

මේවන විට අනුරාධපුර බන්ධනාගාරයේ කොටි රැඳවියන් 20 දෙනකු
සිටින අතර ඔවුන්ට විරුද්ධව වවුනියාව අධිකරණයේ නඩු පවරා ඇති අතර එම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා ඔවුහු මෙසේ උපවාස කරති.


gossip lanka