gossip lanka

පොලීසිය ශ‍්‍රීලනිපය අතට.. සාගල මහ පාරට..?

දැනට සාගල රත්නායක මහතා දරමින් සිටින නීතිය හා සාමය අමාත්‍යංශය පවරාන්නා ලෙස හෝ ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුට ලබා දෙන ලෙස ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

සාගල රත්නායක මහතාට මහාමාර්ග ඇමැති ධුරය ලබා දෙන ලෙසද එම පිරිස යෝජනා කර ඇත.
පසුගිය ආණ්ඩු කාලයේ මෙන්ම වත්මන් ආණ්ඩුව යටතේද සිදුවන වංචා දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීම සදහා මෙම පියවර ඉතා වැදගත් බවද ඔවුන් විසින් ජනාධිපතිවරයාට වැඩි දුරටත් පෙන්වා දී ඇත.
gossip lanka