gossip lanka

මර්වින් ලක්ෂ 04ක් ගෙවන්න ලෑස්තියි

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමක් නීතිවිරෝධීව කඩා ඉවත් කිරීමේ චෝදනාවක් සදහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට ගෙවීමට නියෝග කර තිබූ රුපියල් ලක්ෂ 4 ක වන්දි මුදල ගෙවා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ දින පොරොන්දු වී තිබේ.

ඊට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා එකග වී ඇත්තේ ජුනි 27 වැනිදාට පෙර එම මුදල ගෙවන බවටයි.


මෙම සිද්ධියට අදාළව කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

gossip lanka