gossip lanka

ජනාධිපති මන්දිරය හා අගමැති මන්දිරය හෝටල් දෙකක් දැමීමට විකුණා දැමිය යුතුයි..

ජනාධිපති මන්දිරය හා අගමැති මන්දිරය හෝටල් දැමීම සදහා විකුණා දැමිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.









gossip lanka